SKIP TO MAIN CONTENT

SBS සිංහල පුවත්: ඉන්ධන මත පැන වූ බදු සහනය දීර්ඝ කිරීමේ සැලසුමක් නොමැති බව අගමැති කියයි

Australia to halve fuel excise for three months to ease costs
CHARLESTOWN, AUSTRALIA â" MARCH 30: Fuel pumps are seen at a petrol station in Charlestown, New South Wales, Australia on March 30, 2026. Source: Anadolu / Photo by Roni Bintang/Anadolu via Getty Images

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජූලි මස 27වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.


Published

Presented by Thisaranie Wijayabandara

Source: SBS


Skip to podcast episode content

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජූලි මස 27වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.


සිරස්තල

  • AusAlert ජාතික අනතුරු ඇඟවුම් පුහුණුව අදයි
  • ඉන්ධන මත පැන වූ බදු සහනය දීර්ඝ කිරීමේ සැලසුමක් නොමැති බව අගමැති කියයි
  • DonateLife සතිය අද සිට
  • ඉන්දීය අධ්‍යාපන ඇමති සිය ධුරයෙන් ඉල්ලා අස් වෙයි
  • පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේ පදක්කම් සටහනේ පෙරමුණ ඕස්ට්‍රේලියාවට

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now