HIGHLIGHTS
- වසර අටකට පසු ප්‍රථම වතාවට ඔස්ට්‍රේලියාවේ ත්‍රස්තවාදී තර්ජන මට්ටම 'probable' යන මට්ටමේ සිට "possible" යන මට්ටම දක්වා පහත දැමීම
- කෙසේ නමුත් මේ ඔස්සේ ඔස්ට්‍රේලියාවට කුමන හෝ මොහොතක එල්ල විය හැකි මාරාන්තික ප්‍රහාරයක්ස ම්බන්ධයෙන් වන අවධානය බැහැර නොකරන ලෙස ඕස්ට්‍රේලියානු ආරක්ෂක බලධාරීන් අනතුරු ඇඟවීම








