Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

චීනය සමඟ ඔස්ට්‍රේලියාවේ සබඳතා ඉදිරියට ගෙන යන බවට, අගමැති ඇල්බනීසිගෙන් ප්‍රතිඥා : නොවැ 21 කාලීන විශේෂාංගය

Xi Albanese.jpg

Australia’s Prime Minister Anthony Albanese meets China’s President Xi Jinping in a bilateral meeting during the 2022 G20 summit in Nusa Dua, Bali, Indonesia, Tuesday, November 15, 2022.

නොවැම්බර් 21 වන දා සඳුදා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.


Published

By Nipuna Dodangoda

Source: SBS




Share this with family and friends


නොවැම්බර් 21 වන දා සඳුදා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.


HIGHLIGHTS

  • APEC සමුළුව සෙසු රටවල් සමඟ ඕස්ට්‍රේලියාවේ සබඳතා යළි පිහිටුවීමට මහඟු අවස්ථාවක් වූ බව ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා පැවසීම.
  • පසුගිය කාලසීමාවේදී ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Anthony Albanese කාම්බෝජයේ ASEAN සමුළුවට, ඉන්දුනීසියාවේ බාලි හි G20 සමුළුවට සහ තායිලන්තයේ බැංකොක් හි APEC සමුළුවට සහභාගී වීම

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now