Source: Priyan Mendisලෝකයේ ප්‍රමුඛතම උස් ගොඩනැගිලි ඉදි කිරීම සඳහා උපදේශකත්වය සපයන මෙල්බන් සරසවියේ මහාචාර්ය ප්‍රියාන් මෙන්ඩිස් මහතා පසුගිය දෙසැම්බර් මාසයේදී ඔස්ට්‍රේලියාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ඉහළම ගෞරව සම්මානයෙන් පිදුම් ලැබීය. මේ, එය නිමිති කොට SBS සිංහල වැඩසටහන ඔහු සමග සිදු කළ සාකච්ඡාවකි.
ලෝකයේ ප්‍රමුඛතම උස් ගොඩනැගිලි ඉදි කිරීම සඳහා උපදේශකත්වය සපයන මෙල්බන් සරසවියේ මහාචාර්ය ප්‍රියාන් මෙන්ඩිස් මහතා පසුගිය දෙසැම්බර් මාසයේදී ඔස්ට්‍රේලියාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ඉහළම ගෞරව සම්මානයෙන් පිදුම් ලැබීය. මේ, එය නිමිති කොට SBS සිංහල වැඩසටහන ඔහු සමග සිදු කළ සාකච්ඡාවකි.