SKIP TO MAIN CONTENT

බටහිර සිඩ්නි නව ගුවන්තොටුපලින් ගුවන්ගත වීමට, Qantas සහ Jetstar සූදානමින් : ජූනි 09 SBS සිංහල පුවත්

Collage Maker-09-Jun-2023-11-06-AM-4298.jpg
Credit: pixabay - Holgi / SBS

ඕස්ට්‍රේලියාවේ නවතම පුවත් රැගත් SBS සිංහල සේවයේ 2023 ජූනි 09 වන දා සිකුරාදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දෙන්න.


Published

By Nipuna Dodangoda

Source: SBS



Skip to podcast episode content

ඕස්ට්‍රේලියාවේ නවතම පුවත් රැගත් SBS සිංහල සේවයේ 2023 ජූනි 09 වන දා සිකුරාදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දෙන්න.


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • ඉහල පොලී අනුපාත නිසා ජනතාව පිඩනයක සිටියත් අනාගතය සුබවාදී බව අගමැති Albanese පවසයි.
  • ඔස්ට්‍රේලියාව තුල "අබාධිත පිරිස පිලිබඳ දත්ත" ගබඩාවක් පිහිටුවීම සම්බන්ධයෙන් සියලු රජයන්හි අවධානය
  • නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත බටහිර සිඩ්නි හි නව ගුවන්තොටුපලින් ගුවන්ගත වීමට සුදානම් බව Qantas සහ Jetstar සමාගම් පවසයි.
  • ඕස්ට්‍රේලියානු කැපිටල් ටෙරිටරි රජයේ, තොරතුරු තාක්ෂණ පද්ධතියේ ආරක්ෂණ කඩවීමක්
  • රජයේ යෝජිත "විකාශන අධිකාරී පනත් කෙටුම්පත'' ඔස්සේ ශ්‍රී ලංකා රජය මාධ්‍ය මර්ධනයක නිරතවන බවට ශ්‍රී ලංකා විපක්ෂයෙන් විරෝධය

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now