ඕස්ට්‍රේලියාවේ වේලාවෙන් අද උදෑසන වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වුනු නවතම පුවත් "මවුබිමෙන් පුවත්" විශේෂාංගයෙන්
රනිලුයි JVP එකයි එකතු වෙලා ස.ජ.බෙ විනාස කරන වැඩක ඉන්නේ, මන්ත්‍රී හර්ෂ ද සිල්වා කියයි: මවුබිමෙන් පුවත් මාර් 15

Harsha de Silva - Member of the Parliament of Sri Lanka Credit: Facebook - Harsha de Silva
SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්" - මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි
Share




