ඔස්ට්‍රේලියාවේ වේලාවෙන් අද උදෑසන වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වුනු නවතම පුවත් "මවුබිමෙන් පුවත්" විශේෂාංගයෙන්.
ඔක් 10 'මවුබිමෙන් පුවත්': ඊශ්‍රායල පලස්තීන ගැටුම නිසා ලංකාවේත් ඉන්ධන මිල ඉහල යාමේ අවදානම ගැන, රනිල් අවධානයෙන්

Ranil Wickremesinghe - President of Sri Lanka Credit: Daily News
SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්" - මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි.
Share




