SKIP TO MAIN CONTENT

ඕස්ට්‍රේලියානු නිවාස ණය හිමියන්ට ඉදිරියේදීත් ඉහල පොළී ගෙවීමට සිදු වන ලකුණු : පෙබ 02 SBS සිංහල පුවත්

Australian currency house real estate price mortgage concept
Source: Getty / Getty Images

ඕස්ට්‍රේලියාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2023 පෙබරවාරි 02 වන දා බ්‍රහස්පතින්දා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දෙන්න.


Published

By Nipuna Dodangoda

Source: SBS



Skip to podcast episode content

ඕස්ට්‍රේලියාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2023 පෙබරවාරි 02 වන දා බ්‍රහස්පතින්දා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දෙන්න.


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • ඕස්ට්‍රේලියානු නිවාස ණය හිමියන්ට ඉදිරියේදීත් ඉහල පොළී ගෙවීමට සිදු වන බව ඕස්ට්‍රේලියානු මධ්‍යම බැංකුව කියයි
  • ඊයේ සිට ක්‍රියාත්මක වන පරිදි, වික්ටෝරියා ප්‍රාන්තයේ එක් වරක් පමණක් භාවිත කරන ප්ලාස්ටික් තහනම්
  • නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ගෘහස්ථ හිංසනයට ගොදුරු වූවන්ට ප්‍රාන්ත රජයෙන් ඩොලර් මිලියන 2ක ආධාර
  • ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට නව ජාතික ආරක්ෂක නීතියක්
  • ඇමරිකානු ජනපති Joe Biden ගේ නිවස විමර්ශන කාර්යාංශයේ පරීක්ෂාවට
  • විගණකාධිපති වාර්තාව ලැබෙන තුරු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගැන තීරණයක් නැහැ, ක්‍රීඩා ඇමති රොෂාන් කියයි

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now