AAP Source: AAPඕස්ට්‍රේලියානු ආදී වාසී ජනතාව සදහා ව්‍යවස්ථාමය පිළිගැනීමක් ලබාදීම පිලිබදව තම හඩ නැවතත් අවධි කරන ඕස්ට්‍රේලියානු ආදිවාසී ජනමත විමසුම් කවුන්සිලය පවසන්නේ, ඒ සදහා සම්මුතියක් ඇති කිරීම සහ පාර්ලිමේන්තුව තුල හඩක් නැගීමට අවස්ථාව ලබාදීමද වැදගත් බවයි. මේ පිළිබද වැඩි දුර තොරතුරු මෙම විශේෂාංගයෙන්.
ඕස්ට්‍රේලියානු ආදී වාසී ජනතාව සදහා ව්‍යවස්ථාමය පිළිගැනීමක් ලබාදීම පිලිබදව තම හඩ නැවතත් අවධි කරන ඕස්ට්‍රේලියානු ආදිවාසී ජනමත විමසුම් කවුන්සිලය පවසන්නේ, ඒ සදහා සම්මුතියක් ඇති කිරීම සහ පාර්ලිමේන්තුව තුල හඩක් නැගීමට අවස්ථාව ලබාදීමද වැදගත් බවයි. මේ පිළිබද වැඩි දුර තොරතුරු මෙම විශේෂාංගයෙන්.