දෙසැම්බර් 27 වන දා අඟහරුවාදා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.
HIGHLIGHTS
- ඕස්ට්‍රේලියානු දරුවන්ගෙන් 10%ක් පමණ කලින් ඉපදීම සිදුවීම
- රට තුල වෛද්‍ය ප්‍රතිකාරවල විශාල දියුණුවක් තිබියදීත්, නොමේරූ දරු උපත් ඔස්සේ එම දරුවන්ට ජීවිත කාලය පුරා ආබාධවලට මුහුණ දීමේ අවදානම තවමත් පැවතීම
- ගෙවීම් සහිත මාපිය නිවාඩු දීර්ඝ කිරීම ඇතුළුව පවුලේ සඳහා සහාය දැක්වීම සම්බන්ධයෙන් වන ඉල්ලීම් ඉහල යාම
Share






