ඕස්ට්‍රේලියානුවන්ට, කුලී නිවාස වෙත ප්‍රවේශ වීමේ හැකියාව තවදුරටත් පහතට : අප්‍රේල් 28 SBS සිංහල පුවත්

Houses for sale and lease are advertised in the window of a real estate agent at Bondi in Sydney, Friday, April 24, 2009. (AAP Image/Tracey Nearmy) NO ARCHIVING

Source: AAP

ඕස්ට්‍රේලියාවේ නවතම පුවත් රැගත් SBS සිංහල සේවයේ 2023 අප්‍රේල් 28 වන දා සිකුරාදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දෙන්න.


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • ඕස්ට්‍රේලියාවේ සෑම වීසා කාණ්ඩයකම බලපාන වෙනස්කම් ගෙනෙන ප්‍රතිසංස්කරණ අවශ්‍ය බවට, ස්වදේශ කටයුතු අමාත්‍යවරිය පවසයි
  • ඔස්ට්‍රේලියාවේ සෞඛ්‍ය ක්ෂේස්ත්‍රය වැඩිදියුණු කිරීමේ අරමුණින්, ප්‍රාන්ත සහ ටෙරිටරි නායකයින් අද හමුවේ
  • ඔස්ට්‍රේලියානුවන්ට නිවාස කුලියට ගැනීමේ හැකියාව දැඩි ලෙස බිඳ වැටී ඇතැයි, නවතම වාර්තාවක් පෙන්වයි
  • "පාර්ලිමේන්තුවට හඬක්" ජනමත විචාරණය පිළිබඳ තොරතුරු පත්‍රිකා, භාෂා රැසකින්
  • ශ්‍රී ලංකා හිටපු නාවික හමුදාපතිට, ඇමරිකාව සම්බාධක පැනවීම ගැන රුසියාවෙන් දැඩි විරෝධයක්

Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now