ඔස්ට්‍රේලියාවේ කුලී නිවාස අර්බුදය එන්න එන්නම වැඩි වන ලකුණු :ඔක් 06 කාලීන විග්‍රහය

Rental signs are seen in the suburb of Bondi, Sydney, Sunday, April 02, 2023. (AAP Image/Flavio Brancaleone) Source: AAP / FLAVIO BRANCALEONE/AAPIMAGE
ඔස්ට්‍රේලියාවේ ජාතික කුලී නිවාස පුරප්පාඩු අනුපාතය වාර්තාගත ලෙස අවම මට්ටමකට පැමිණීමත් සමඟ කුලී නිවාස අර්බුදය ගැන නවතම තොරතුරු මෙන්න. සවන් දෙන්න SBS සිංහල ගුවන් විදුලියේ දවසේ කාලීන තොරතුරු විග්‍රහයට.
Share




