ශ්‍රී ලංකාවේ රජරට ප්‍රදේශයේ වැඩි වශයෙන් දක්නට ලැබෙන වකුගඩු රෝගයට සැබෑ හේතු මෙනවාද ?

Wikimedia/OpenStax College CC BY 3.0

Wikimedia/OpenStax College CC BY 3.0 Source: Wikimedia/OpenStax College CC BY 3.0

ශ්‍රී ලංකාවේ රජරට ප්‍රදේශයේ වැඩි වශයෙන් දක්නට ලැබෙන වකුගඩු රෝගයට හේතුවන කරුණු පිලිබදව වැදගත් කරුණු රැසක් අනාවරණය කරගන්නට ඒ පිළිබද පර්යේෂණ වල නිරත ශ්‍රී ලංකාවේ ජාතික මුලික අධ්‍යන ආයතනයේ ජෙය්ෂ්ඨ පර්යේෂණ මහාචාර්ය J බණ්ඩාර මහතා පසුගියදා සමත් වුණා. ඒ පිලිබදව මහාචාර්ය J බණ්ඩාර සමග SBS සිංහල වැඩසටහන කල කතා බහක්.



Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now