සමලිංගික විවාහ නීතිගත කිරීම සදහා වූ ජනමත විචාරණයේ අවසන් ප්‍රථිපල හෙට නිකුත් වේ.

Source: AAP
සමලිංගික විවාහ නීතිගත කිරීම සදහා වූ ජනමත විචාරණයේ ජන්ද ප්‍රකාශ කිරීම පසුගිය 7 වැනිදායින් අවසන් වූ අතර, සැලකිය යුතු පිරිසක් ඒ සදහා තම මතය ප්‍රකාශ කරන්නට ඉදිරිපත් වී තිබීම සුවිශේෂී කරණයක්. අදාල ජනමත විචාරණයේ ජන්දය ප්‍රකාශ කිරීමට ලබාදී තිබු අවසන් දිනයට පෙර ප්‍රකාශයට පත් වූ වාර්තා අනුව මිලියන 12.5ක ජනතාවක් ඒ සදහා තම මතය ප්‍රකාශ කර තිබු බව සදහන්. ඇස්තමේන්තුගත වාර්තා වලට අනුව සියයට 78.5කට ආසන්න ජන්ද දායකයින් පිරිසක් මෙම ජනමත විචාරණයේදී ජන්දය ප්‍රකාශ කර ඇති බව වාර්තා වෙයි. ඒ පිළිබද වැඩි දුර තොරතුරු මෙම විශේෂාංගයෙන්.
Share
