Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

Robodebt යෝජනා ක්‍රමයේ වගකිවයුත්තන්ට සිවිල් සහ අපරාධ නඩු පවරන්නැයි නිර්දේශ : ජූලි 10 කාලීන විශේෂාංගය

ROBODEBT ROYAL COMMISSION REPORT
The Commissioner for the Royal Commission into the Robodebt Scheme Catherine Holmes delivers her report to the Governor General David Hurley at Government House in Canberra, Friday, July 7, 2023. (AAP Image/Mick Tsikas) NO ARCHIVING Source: AAP / MICK TSIKAS/AAPIMAGE

ජූලි 10 වන දා සඳුදා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.


Published

By Nipuna Dodangoda, Soofia Tariq

Source: SBS




Share this with family and friends


ජූලි 10 වන දා සඳුදා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.


HIGHLIGHTS

  • නීති විරෝධී ලෙසට චෝදනා රැසක් එල්ල වූ ඕස්ට්‍රේලියාවේ Centerlink හි Robodebt යෝජනා ක්‍රමය සම්බන්ධයෙන් විමර්ශන සිදු කල ඔස්ට්‍රේලියානු රාජකීය කොමිසම, එම වැඩසටහන පිළිබඳ සිය වාර්තාව භාර දීම
  • Robodebt යෝජනා ක්‍රමය රළු සහ කුරිරු එකක් වන අතර, මේ ඔස්සේ හිටපු ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Scott Morrison ඇතුළු රජයේ ප්‍රධාන ඇමතිවරුන් සහ දෙපාර්තමේන්තු කාර්ය මණ්ඩලය ඔවුන්ගේ රාජකාරි කිරීමට අපොහොසත් වී ඇති බව ඔස්ට්‍රේලියානු රාජකීය කොමිසමේ කොමසාරිස් Catherine Holmes රජයට සඳහන් කිරීම
  • මෙම වාර්තාවේ ප්‍රසිද්ධ නොකළ මුද්‍රා තැබූ කොටසක මේ හා සම්බන්ධ වගකිවයුත්තන්ට සිවිල් සහ අපරාධ නඩු පැවරීම සිදු කළ යුතු බවට නිර්දේශ ඉදිරිපත් කිරීම


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now