යුක්‍රේන සිරකරුවන් ගෙන ගිය ගුවන් යානයකට යුක්‍රේනයම ප්‍රහාර එල්ල කළා, රුසියාව චෝදනා කරයි: ලොව වටා

In this handout photo taken from validated UGC video show flames rising from the scene of a warplane crashed at a residential area near Yablonovo, Belgorod region. (Validated UGC video via AP) Credit: AP
මේ සතියේදී ලෝකය පුරා සිදුවුණු විශේෂිතම සිදුවීම් කිහිපය පිළිබඳව සාකච්චා කිරීමට 'ලොව වටා' විදෙස් විත්ති සමාලෝචනය සමඟින් අප සමඟ සම්බන්ද වුයේ AFP ප්‍රවෘති ජාලයේ මාධ්‍යවේදී, විදෙස් විත්ති වාර්තාකරු අමල් ජයසිංහ මහතා.
Share