මේ සතියේ ලෝකය වටේ වාර්තා වන අලුත්ම තොරතුරු රැගත් "ලොව වටා" විදෙස් විත්ති සමාලෝචනය සෑම සිකුරාදාම SBS සිංහල සේවයෙන්
වසර ගණනකට පසු චීනය කොවිඩ් සීමා ලිහිල් කරද්දී, යුධ උණුසුම මැද රුසියාව නව වසරට සුදානමින් : "ලොව වටා"

A passenger airplane lands in Beijing Capital International Airport in Beijing, China, 27 December 2022. China will no longer require inbound travelers to go into quarantine starting from 08 January, the National Health Commission announced on 26 December 2022, as a major step to ease curbs on China's port of entry. EPA/WU HAO Source: EPA / WU HAO/EPA
මෙවර 'ලොව වටා' විදෙස් විත්ති සමාලෝචනය සමඟින් මේ සතියේදී ලෝකය පුරා සිදුවුණු විශේෂිතම සිදුවීම් කිහිපය පිළිබඳව සාකච්චා කිරීමට අප සමඟ සම්බන්ද වුයේ AFP ප්‍රවෘති ජාලයේ මාධ්‍යවේදී, විදෙස් විත්ති වාර්තාකරු අමල් ජයසිංහ මහතා
Share