නොවැම්බර් 14 වන දා සඳුදා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.
HIGHLIGHTS
- ඕස්ට්‍රේලියාවේ Medibank රක්‍ෂණ සමාගමට සයිබර් ප්‍රහාරයක් සිදු කොට පාරිභෝගික දත්ත සොරගැනීම සම්බන්ධයෙන් රුසියානු සයිබර් අපරාධකරුවන් වගකිව යුතු බව අනාවරණය වීම
- මත්පැන් හා සම්බන්ධයෙන් ප්‍රතිකාර ලබන Medibank රක්‍ෂණ සමාගමේ පාරිභෝගික පිරිසකගේ සංවේදී පෞද්ගලික දත්ත මුදාහැරීමත් සමග මෙම හෙළිදරව්ව සිදුව තිබීම
Share






