“Sada paayanathuru” - The short story collection - written by Prof. Shelton Peris from Sydney Source: SBS Sinhalaඕස්ට්‍රේලියාවේදී රචිත සිංහල පොත පත පිලිබඳව දෙමසකට වරක් අවසාන අඟහරුවාදා SBS සිංහල සේවය මඟින් සිදුකරන සාහිත්‍ය විමර්ශනය "සාහිත්‍ය සම්භාෂණ " තුලින් 2018 පෙබරවාරි මසදී සාකච්චාවට ලක් කෙරුනේ සිඩ්නි නුවර වාසී ලේඛක මහාචාර්ය ෂෙල්ටන් පීරිස් විසින් එළිදැක්වුණු ප්‍රථම කෙටිකථා සංග්‍රහය වුනු "සඳ පායන තුරු" පිළිබඳවයි. පොත පිලිබඳ විමර්ශනයට සුපුරුදු ලෙසින් මෙල්බර්න් වාසී ලේඛක ජගත් ජේ එදිරිසිංහ සහ කෙටිකථා සංග්‍රහය නිමැවුම් කාර්යයේදී ලේඛක යෙකු ලෙසින් ලද අත්දැකීම් සහ පොත පිලිබඳ ස්වයං මතවාද දිගහැරුමට කතුවර මහාචාර්ය ෂෙල්ටන් පීරිස් යන දෙදෙනා SBS සිංහල වැඩසටහන සමඟින් සම්බන්ද වුහ. සාකච්චාව මෙහෙයවීම - දිල්රුක්ෂි විජේසුරිය - SBS සිංහල ගුවන් විදුලිය. " සාහිත්‍ය සම්භාෂණ "- සෑම දෙමසකට වරක් අවසන් අඟහරුවාදා ඕස්ට්‍රේලියානු වාසී ශ්‍රී ලාංකික ග්‍රන්ථ රචකයෙකු අතින් බිහිවුණු තවත් එක් සිංහල නිමැවුමක් ඔබ හමුවට පමුණුවයි. ලබන මස (මාර්තු 2018) අවසන් අඟහරුවාදා "විශ්ව සාහිත්‍යයේ සිංහල පියසටහන්" සාහිත්‍යමය සාකච්චාව බලාපොරොත්තුවන්න
Published
By Dinesha Dilrukshi Wijesuriya
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
ඕස්ට්‍රේලියාවේදී රචිත සිංහල පොත පත පිලිබඳව දෙමසකට වරක් අවසාන අඟහරුවාදා SBS සිංහල සේවය මඟින් සිදුකරන සාහිත්‍ය විමර්ශනය "සාහිත්‍ය සම්භාෂණ " තුලින් 2018 පෙබරවාරි මසදී සාකච්චාවට ලක් කෙරුනේ සිඩ්නි නුවර වාසී ලේඛක මහාචාර්ය ෂෙල්ටන් පීරිස් විසින් එළිදැක්වුණු ප්‍රථම කෙටිකථා සංග්‍රහය වුනු "සඳ පායන තුරු" පිළිබඳවයි. පොත පිලිබඳ විමර්ශනයට සුපුරුදු ලෙසින් මෙල්බර්න් වාසී ලේඛක ජගත් ජේ එදිරිසිංහ සහ කෙටිකථා සංග්‍රහය නිමැවුම් කාර්යයේදී ලේඛක යෙකු ලෙසින් ලද අත්දැකීම් සහ පොත පිලිබඳ ස්වයං මතවාද දිගහැරුමට කතුවර මහාචාර්ය ෂෙල්ටන් පීරිස් යන දෙදෙනා SBS සිංහල වැඩසටහන සමඟින් සම්බන්ද වුහ. සාකච්චාව මෙහෙයවීම - දිල්රුක්ෂි විජේසුරිය - SBS සිංහල ගුවන් විදුලිය. " සාහිත්‍ය සම්භාෂණ "- සෑම දෙමසකට වරක් අවසන් අඟහරුවාදා ඕස්ට්‍රේලියානු වාසී ශ්‍රී ලාංකික ග්‍රන්ථ රචකයෙකු අතින් බිහිවුණු තවත් එක් සිංහල නිමැවුමක් ඔබ හමුවට පමුණුවයි. ලබන මස (මාර්තු 2018) අවසන් අඟහරුවාදා "විශ්ව සාහිත්‍යයේ සිංහල පියසටහන්" සාහිත්‍යමය සාකච්චාව බලාපොරොත්තුවන්න