ඔස්ට්‍රේලියාවේ ෆෙඩරල් මැතිවරණය සම්බන්ධ නවතම තොරතුරු රැගත් මැයි 03 වෙනි අඟහරුවාදා ප්‍රචාරය වූ SBS සිංහල ගුවන්විදුලි සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන් දෙන්න.
Highlights
- ජීවන වියදම් ගැටළු වලින් මැතිවරණ ප්‍රචාරක මාවත යලිත් යටපත් වීම
- අද දින ප්‍රකාශයට පත් කිරීමට නියමිත ඔස්ට්‍රේලියාවේ මහ බැංකුව වන රිසර්ව් බැංකුවේ පොලී අනුපාත වැඩිවීම මැතිවරණ ව්‍යාපාරයට තර්ජනයක් වනු ඇතැයි සැලකීම
- Eid සමරමින් Sydney හි පැවති උත්සවයකදී, ඇෆ්ගනිස්ථානයේ සිරවී සිටින ජනතාවට උපකාර කිරීම සඳහා වන රජයේ සැලැස්ම Scott Morrison විසින් හෙළි කිරීම
Share






