අගෝස්තු 29 වන දා සඳුදා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.
Highlights
- වික්ටෝරියා ප්‍රාන්තය තුල දේශීයව Monkeypox වෛරසය ව්‍යාප්ත වීම සහ ආසාදිතයින් ඉහල යාම සම්බන්ධයෙන් ප්‍රාන්ත සෞඛ්‍ය බලධාරීන්ගේ අවධානය යොමු වීම
- Monkeypox වෛරසය සඳහා එන්නත් හිඟයක් ඔස්ට්‍රේලියාව තුල පැවතීම
Share






