නව වසරේ ඕස්ට්‍රේලියානු ආර්ථිකය ගැන ලාංකික ඕස්ට්‍රේලියානුවන්ගේ බලාපොරොත්තු: 'විනිවිද' මත විමසුම

Vinivida Jan.jpg

Asanka Pradeep - VIC / Sudarshana Fernando - QLD / Onisha de Silva - NSW / Tharaka Thilakarathne - SA Credit: SBS Sinhala / Pixabay- Squirrel_photos

ඕස්ට්‍රේලියාවේ පවතින ඉහල උද්ධමනයට පීඩාවට පත් වූ ඕස්ට්‍රේලියාවේ වෙසෙන ලාංකික පිරිසගේ අත්දැකීම් සහ මේ වසරේදී ආර්ථිකය ගැන වෙන බලාපොරොත්තු ගැන ඕස්ට්‍රේලියාවේ වෙසෙන ලාංකික ප්‍රජාවේ අදහස් වලට සවන් දෙන්න මෙම ජනවාරි මාසයේ SBS සිංහල ගුවන් විදුලියේ 'විනිවිද' ජනතා මත විමසුම තුළින්


SBS සිංහල සේවයේ 'විනිවිද' ජනතා මත විමසුම් වැඩසටහන සෑම මසකම අවසාන අඟහරුවාදා ඔබ වෙත ගෙන එයි.

මෙවර වැඩසටහනට අදහස් දැක්වීමට එක් වුයේ,

  • වික්ටෝරියා ප්‍රාන්තයේ අසංක ප්‍රදීප්
  • ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ සුදර්ශන ප්‍රනාන්දු
  • නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඔනීෂා ද සිල්වා
  • දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ තාරක තිලකරත්න

සවන්දෙන්න SBS  සිංහල සේවයට ,

සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා , සිකුරාදා ඕස්ට්‍රේලියානු වේලාවෙන් පෙරවරු 11 සිට

  • ගුවන් විදුලියෙන් (ප්‍රාන්ත තරංග මාලා)  93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD /96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
  • නැතිනම්  රූපවාහිනියේ channel 38
  • අන්තර්ජාලයෙන් සවන්දෙන්න www.sbs.com.au/sinhalese
  • SBS සිංහල සේවයට සවන්දෙන්න SBS Radio APP නොමිලේ Download

Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now