Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

Child Care සහනාධාරය ඉහල දැම්මත් වාසිය දෙමාපියන්ට ලැබෙනවාද? ඕස්ට්‍රේලියාවේ දෙමාපිය අදහස් : 'විනිවිද' මත විමසුම

Vini Juuly.jpg

Taruka Udawatta - NSW / Randika Ahangama - QLD / Nadija Silva Koralagama - VIC / Aravinda Samarasinghe - NSW Credit: Yan Krukau

ඕස්ට්‍රේලියාවේ ඉහල ජීවන වියදම සහ ළමා සුරැකුම් මධ්‍යස්ථාන සඳහා දෙමාපියන්ට ගෙවීමට සිදු වන අධික මිලත් සමග, ඉහල දැමු ළමා සුරැකුම් සහනාධාරය ප්‍රමාණවත්ද යන්න සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියාවේ වෙසෙන ලාංකිකයින්ගේ අදහස් වලට සවන් දෙන්න මෙම ජූලි මාසයේ SBS සිංහල ගුවන් විදුලියේ 'විනිවිද' ජනතා මත විමසුම තුළින්

Published

Updated

By Nipuna Dodangoda

Source: SBS

Share this with family and friends

ඕස්ට්‍රේලියාවේ ඉහල ජීවන වියදම සහ ළමා සුරැකුම් මධ්‍යස්ථාන සඳහා දෙමාපියන්ට ගෙවීමට සිදු වන අධික මිලත් සමග, ඉහල දැමු ළමා සුරැකුම් සහනාධාරය ප්‍රමාණවත්ද යන්න සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියාවේ වෙසෙන ලාංකිකයින්ගේ අදහස් වලට සවන් දෙන්න මෙම ජූලි මාසයේ SBS සිංහල ගුවන් විදුලියේ 'විනිවිද' ජනතා මත විමසුම තුළින්

SBS සිංහල සේවයේ 'විනිවිද' ජනතා මත විමසුම් වැඩසටහන සෑම මසකම අවසාන අඟහරුවාදා ඔබ වෙත ගෙන එයි.

මෙවර වැඩසටහනට අදහස් දැක්වීමට එක් වුයේ,

  • නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ තාරුකා උඩවත්ත
  • ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ රන්දික අහංගම
  • වික්ටෝරියා ප්‍රාන්තයේ නදීජා සිල්වා කොරලගම
  • නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ අරවින්ද සමරසිංහ

සවන්දෙන්න SBS  සිංහල සේවයට ,

සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා , සිකුරාදා ඕස්ට්‍රේලියානු වේලාවෙන් පෙරවරු 11 සිට

  • ගුවන් විදුලියෙන් (ප්‍රාන්ත තරංග මාලා)  93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD /96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
  • නැතිනම්  රූපවාහිනියේ channel 38
  • අන්තර්ජාලයෙන් සවන්දෙන්න www.sbs.com.au/sinhalese
  • SBS සිංහල සේවයට සවන්දෙන්න SBS Radio APP නොමිලේ Download

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now