ස්වදේශික ඕස්ට්‍රේලියානුවන්, ඕස්ට්‍රේලියානු ව්‍යවස්ථාවෙන් පිළිගැනීම පිළිබඳව සහ මේ සඳහා ඔක්තෝබර් මස 14 වැනිදා පැවැත්වෙන Voice to Parliament referendum හෙවත් "පාර්ලිමේන්තුවට හඬක්" ජනමත විචාරණය පිලිබඳව ඕස්ට්‍රේලියාවේ වෙසෙන ලාංකික ප්‍රජාවේ දැනුවත්කම පිළිබඳව වන අදහස් වලට සවන් දෙන්න මෙම සැප්තැම්බර් මාසයේ SBS සිංහල ගුවන් විදුලියේ 'විනිවිද' ජනතා මත විමසුම තුළින්
SBS සිංහල සේවයේ 'විනිවිද' ජනතා මත විමසුම් වැඩසටහන සෑම මසකම අවසාන අඟහරුවාදා ඔබ වෙත ගෙන එයි.
මෙවර වැඩසටහනට අදහස් දැක්වීමට එක් වුයේ,
- වික්ටෝරියා ප්‍රාන්තයේ ආචාර්ය දිනිති විජේසූරිය
- බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ ආචාර්ය ධනුෂ්ක හෙට්ටිආරච්චි
- නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සොලිසිටර්වරියක වන නාලිකා පද්මසේන
- බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ අනුරුද්ධ ලියනගේ
- වික්ටෝරියා ප්‍රාන්තයේ චිත් වැලිඅමුණ
සවන්දෙන්න SBS සිංහල සේවයට ,
සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා , සිකුරාදා ඕස්ට්‍රේලියානු වේලාවෙන් පෙරවරු 11 සිට
- ගුවන් විදුලියෙන් (ප්‍රාන්ත තරංග මාලා) 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD /96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
- නැතිනම් රූපවාහිනියේ channel 38
- අන්තර්ජාලයෙන් සවන්දෙන්න www.sbs.com.au/sinhalese
- SBS සිංහල සේවයට සවන්දෙන්න SBS Radio APP නොමිලේ Download
Share






