SKIP TO MAIN CONTENT

මෙල්බර්න් හි විනීතා විජේරත්න විසින් රචිත "අපූරු චාරිකා 1 සහ 2 ළමාකෘති - මෙවර SBS සිංහල සාහිත්‍ය සම්භාෂණ වෙතින්.

site_197_Sinhalese_706680.JPG

ඕස්ට්‍රේලියාවේදී රචිත සිංහල පොත පත පිලිබඳව දෙමසකට වරක් අවසාන අඟහරුවාදා SBS සිංහල සේවය මඟින් සිදුකරන සාහිත්‍ය විමර්ශනය "සාහිත්‍ය සම්භාෂණ " තුලින් 2017 ජූනි මස දී සාකච්චාවට ලක් කෙරුනේ මෙල්බර්න් නුවර වාසී ලේඛිකා විනීතා විජේරත්න විසින් රචිත "අපූරු චාරිකා 1 - ශ්‍රී මහා බෝධිය " සහ අපූරු චාරිකා 2 - රුවන් වැලි සෑය නමැති ළමා කෘති දෙක පිළිබඳවයි. පොත පිලිබඳ විමර්ශනයට සුපුරුදු ලෙසින් මෙල්බර්න් වාසී ලේඛක ජගත් ජේ එදිරිසිංහ සහ ග්‍රන්ථය සම්පාදනය කිරීමේදී ලැබූ අත්දැකීම් සහ පොත පිලිබඳ ස්වයං මතවාද දිගහැරුමට කතුවරිය විනීතා විජේරත්න යන දෙදෙනා SBS සිංහල වැඩසටහන සමඟින් සම්බන්ද වුහ. " සාහිත්‍ය සම්භාෂණ "- සෑම දෙමසකට වරක් අවසන් අඟහරුවාදා ඕස්ට්‍රේලියානු වාසී ශ්‍රී ලාංකික ග්‍රන්ථ රචකයෙකු අතින් බිහිවුණු තවත් එක් සිංහල නිමැවුමක් ඔබ හමුවට පමුණුවයි.

Published

Updated

By Dilrukshi Wijesuriya

Source: SBS

Skip to podcast episode content

ඕස්ට්‍රේලියාවේදී රචිත සිංහල පොත පත පිලිබඳව දෙමසකට වරක් අවසාන අඟහරුවාදා SBS සිංහල සේවය මඟින් සිදුකරන සාහිත්‍ය විමර්ශනය "සාහිත්‍ය සම්භාෂණ " තුලින් 2017 ජූනි මස දී සාකච්චාවට ලක් කෙරුනේ මෙල්බර්න් නුවර වාසී ලේඛිකා විනීතා විජේරත්න විසින් රචිත "අපූරු චාරිකා 1 - ශ්‍රී මහා බෝධිය " සහ අපූරු චාරිකා 2 - රුවන් වැලි සෑය නමැති ළමා කෘති දෙක පිළිබඳවයි. පොත පිලිබඳ විමර්ශනයට සුපුරුදු ලෙසින් මෙල්බර්න් වාසී ලේඛක ජගත් ජේ එදිරිසිංහ සහ ග්‍රන්ථය සම්පාදනය කිරීමේදී ලැබූ අත්දැකීම් සහ පොත පිලිබඳ ස්වයං මතවාද දිගහැරුමට කතුවරිය විනීතා විජේරත්න යන දෙදෙනා SBS සිංහල වැඩසටහන සමඟින් සම්බන්ද වුහ. " සාහිත්‍ය සම්භාෂණ "- සෑම දෙමසකට වරක් අවසන් අඟහරුවාදා ඕස්ට්‍රේලියානු වාසී ශ්‍රී ලාංකික ග්‍රන්ථ රචකයෙකු අතින් බිහිවුණු තවත් එක් සිංහල නිමැවුමක් ඔබ හමුවට පමුණුවයි.

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now