SKIP TO MAIN CONTENT

ලෝකයේ දෙවන ලාබාලතම විද්‍යාර්ථයා ලංකාවෙන් බිහි වෙයි.

Daily News
Daily News Source: Daily News

පසුගියදා ජර්මනියේ ස්ටුට්ගාඩ් නුවරදී පැවැති ලෝක තරුණ විද්‍යාර්ථයින්ගේ සමුළුවේදී රුසියාව, ප්‍රංශය, ජර්මනිය ආදී ප්‍රබල රටවල් 40ක තරගකරුවන් 300ක් අතරින් කොළඹ නාලන්දා විද්‍යාලයේ 10 වසරේ ඉගෙනුම ලබන රකිඳු රන්දිව් වික්‍රමරත්න සිසුවා රිදී පදක්කම දිනා ගැනීමට සමත් විය.මේ, ඔහුගේ ජාත්‍යන්තර ජයග්‍රහණය පිළිබඳ SBS සිංහල වැඩසටහන රකිඳු වික්‍රමරත්න සමග සිදු කළ සාකච්ඡාව.

Published

Updated

By Madhura Seneviratne

Source: SBS

Skip to podcast episode content

පසුගියදා ජර්මනියේ ස්ටුට්ගාඩ් නුවරදී පැවැති ලෝක තරුණ විද්‍යාර්ථයින්ගේ සමුළුවේදී රුසියාව, ප්‍රංශය, ජර්මනිය ආදී ප්‍රබල රටවල් 40ක තරගකරුවන් 300ක් අතරින් කොළඹ නාලන්දා විද්‍යාලයේ 10 වසරේ ඉගෙනුම ලබන රකිඳු රන්දිව් වික්‍රමරත්න සිසුවා රිදී පදක්කම දිනා ගැනීමට සමත් විය.මේ, ඔහුගේ ජාත්‍යන්තර ජයග්‍රහණය පිළිබඳ SBS සිංහල වැඩසටහන රකිඳු වික්‍රමරත්න සමග සිදු කළ සාකච්ඡාව.

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now