SKIP TO MAIN CONTENT

අප්‍රිකානු වර්ණභේදවාදයේ අඳුර මැදින් පායා ආ විප්ලවවාදී කළු තරුව 'මැන්ඩෙලා' : මෙවර SBS සිංහල 'විශ්ව සාහිත්‍යයෙන්'

Nelson Mandela.jpg
Nelson Mandela.jpg Source: Nelson Mandela.jpg

ජූලි 18 දාට යෙදී ඇති ජාත්‍යන්තර මැන්ඩෙලා අනුස්මරණ දිනය නිමිතිකරගෙන මෙවර SBS සිංහල සේවයේ " විශ්ව සාහිත්‍යයේ සිංහල පියසටහන් " මාසික සාහිත්‍යමය පිළිසඳර තුලින් සාකච්චාවට බඳුන් වුයේ "මැන්ඩෙලා " ආශ්‍රිත විශ්ව සාහිත්‍ය නිර්මාණ පිළිබඳවයි. SBS සිංහල ගුවන් විදුලියේ දිල්රුක්ෂි විජේසුරිය සහ මෙල්බර්න් වාසි ලේඛිකා දිලිනි ඊරියවල ඔබ වෙත ගෙන එයි....

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS

Skip to podcast episode content

ජූලි 18 දාට යෙදී ඇති ජාත්‍යන්තර මැන්ඩෙලා අනුස්මරණ දිනය නිමිතිකරගෙන මෙවර SBS සිංහල සේවයේ " විශ්ව සාහිත්‍යයේ සිංහල පියසටහන් " මාසික සාහිත්‍යමය පිළිසඳර තුලින් සාකච්චාවට බඳුන් වුයේ "මැන්ඩෙලා " ආශ්‍රිත විශ්ව සාහිත්‍ය නිර්මාණ පිළිබඳවයි. SBS සිංහල ගුවන් විදුලියේ දිල්රුක්ෂි විජේසුරිය සහ මෙල්බර්න් වාසි ලේඛිකා දිලිනි ඊරියවල ඔබ වෙත ගෙන එයි....

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now