digitial Source: digitialසෑම මසකම අවසාන අඟහරුවාදා SBS සිංහල සේවය ගෙන එන "විනිවිද" සමාජ කතිකාව තුලින් මෙවර අවධානය යොමු කලේ ඕස්ට්‍රේලියාවේ හැදී වැඩෙන අපේ සිංහල ප්‍රජාවේ දරුවන් ඩිජිටල් මාධ්‍ය භාවිතය තුල සිරවී සිටීද යන කරුණ පිළිබඳවයි. අපි සමග කතා බහට එක් වුනා, මෙල්බන් නුවර සමාජ වෙබ් අඩවි පිලිබඳ විශේෂඥය සනීහා මින්ශා , පර්ත් නුවර චමින්ද, ඇඩිලේඩ් හි ආචාර්ය වෙනුර දිසානායක, සිඩ්නි නුවර හසන්ති සහ නිව් කාසල් වලින් අංජලිකා රත්නායක හා මෙල්බර්න් වලින් පවනි යන දියණියන්....
සෑම මසකම අවසාන අඟහරුවාදා SBS සිංහල සේවය ගෙන එන "විනිවිද" සමාජ කතිකාව තුලින් මෙවර අවධානය යොමු කලේ ඕස්ට්‍රේලියාවේ හැදී වැඩෙන අපේ සිංහල ප්‍රජාවේ දරුවන් ඩිජිටල් මාධ්‍ය භාවිතය තුල සිරවී සිටීද යන කරුණ පිළිබඳවයි. අපි සමග කතා බහට එක් වුනා, මෙල්බන් නුවර සමාජ වෙබ් අඩවි පිලිබඳ විශේෂඥය සනීහා මින්ශා , පර්ත් නුවර චමින්ද, ඇඩිලේඩ් හි ආචාර්ය වෙනුර දිසානායක, සිඩ්නි නුවර හසන්ති සහ නිව් කාසල් වලින් අංජලිකා රත්නායක හා මෙල්බර්න් වලින් පවනි යන දියණියන්....