Source: AAP Image/AP Photo/Wong Maye-E / AAP Image/Lukas Cochඒකාබද්ධ විපක්ෂයේ විරෝධතා වලින් පසුව වාර්තා වන තොරතුරු, පළාත්සභා මන්ත්‍රී සිවාජිලිංගම් දෙමල සිරකරුවන් 160 දෙනකු නිදහස් කරන ලෙස රජයෙන් ඉල්ලීමක් කර තිබීම, ශ්‍රී ලංකාවෙන් උතුරු කොරියාවට සම්බාධක පැනවීම පිළිබද තොරතුරු සහ ශ්‍රී ලංකාවෙන් වාර්තාවන තවත් උණුසුම් තතුවිත්ති අද ශ්‍රී ලාංකීය පුවත් විමසුමෙන්. ප්‍රවෘත්ති සහ කාලීන සිදුවීම් පිලිබඳ වාර්තාකරණයේ නියුතු මාධ්‍යවේදී මනෝජ් උඩතියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි....
ඒකාබද්ධ විපක්ෂයේ විරෝධතා වලින් පසුව වාර්තා වන තොරතුරු, පළාත්සභා මන්ත්‍රී සිවාජිලිංගම් දෙමල සිරකරුවන් 160 දෙනකු නිදහස් කරන ලෙස රජයෙන් ඉල්ලීමක් කර තිබීම, ශ්‍රී ලංකාවෙන් උතුරු කොරියාවට සම්බාධක පැනවීම පිළිබද තොරතුරු සහ ශ්‍රී ලංකාවෙන් වාර්තාවන තවත් උණුසුම් තතුවිත්ති අද ශ්‍රී ලාංකීය පුවත් විමසුමෙන්. ප්‍රවෘත්ති සහ කාලීන සිදුවීම් පිලිබඳ වාර්තාකරණයේ නියුතු මාධ්‍යවේදී මනෝජ් උඩතියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි....