image Credit: Getty Images, Nipuni Pereraලෝක පරිසර දිනය සාම වසරකම ජුනි 5 වනදාට යෙදී ඇත. අන් කවරදාකටත් වඩා වර්තමානයේ පරිසරය සුරැකීම පිළිබඳව සාකච්චා කිරීම ඉතා වැදගත් වේ. ඕස්ට්‍රේලියාවද ලොව අනෙකුත් රටවල් මෙන් දේශගුණික විපර්යාසවල බලපෑමට ලක්වෙමින් පවතී. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා SBS සිංහල සේවය සිදුකල සාකච්චාවට සවන්දෙන්න.
Published
Presented by Dinesh Liyanage
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
ලෝක පරිසර දිනය සාම වසරකම ජුනි 5 වනදාට යෙදී ඇත. අන් කවරදාකටත් වඩා වර්තමානයේ පරිසරය සුරැකීම පිළිබඳව සාකච්චා කිරීම ඉතා වැදගත් වේ. ඕස්ට්‍රේලියාවද ලොව අනෙකුත් රටවල් මෙන් දේශගුණික විපර්යාසවල බලපෑමට ලක්වෙමින් පවතී. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා SBS සිංහල සේවය සිදුකල සාකච්චාවට සවන්දෙන්න.
වික්ටෝරියා ප්‍රාන්තයේ ඩීකින් විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධි අපේක්ෂිකාවක් සහ පරිසර වේදිනියක් ලෙස කටයුතු කරන නිපුණි පෙරේරා සමග ලෝක පරිසර දිනය වෙනුවෙන් SBS සිංහල සේවය සිදුකල සාකච්චාව.