Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ප්‍රජාවට නිදහස් කල බරපතල වැරදිකරුවන් යලි අත්අඩංගුවට ගන්න, මේ සතියේදී රජයෙන් නව නීති : දෙසැ 5 'කාලීන විග්‍රහය'

DETENTION STATELESS
An electronic monitoring ankle bracelet that has been strapped on all newly released immigration detainees to be worn at all times is seen in Sydney, Tuesday, November 28, 2023. A newly released stateless refugee is slowly rebuilding his life but with an ankle monitor and curfews he feels held back and criminalised from fully adjusting. (AAP Image/Farid Farid) NO ARCHIVING Source: AAP / FARID FARID/AAPIMAGE

දින නියමයක් නොමැතිව නීති විරෝධී සංක්‍රමණිකයින් රඳවා තබා ගැනීම නීතිවිරෝධී බව මහාධිකරණය තීන්දු කිරීමත් සමග උද්ගත වූ තත්වය හේතුවෙන්, ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට ඕස්ට්‍රේලියානු රජය මේ සතියේදී නීති සම්පාදනය කිරීමට නියමිතව තිබේ. මෙම තීරණයත් සමග නිදහස් කර ඇති වැරදිකරුවන් නැවත රැඳවීම සිදු විය හැකි බව වාර්තා වේ. මේ ගැන වැඩිදුර තොරතුරු දැන ගන්න සවන් දෙන්න SBS සිංහල ගුවන් විදුලියේ දවසේ කාලීන තොරතුරු විග්‍රහයට.

Published

By Nipuna Dodangoda

Source: SBS

Share this with family and friends

දින නියමයක් නොමැතිව නීති විරෝධී සංක්‍රමණිකයින් රඳවා තබා ගැනීම නීතිවිරෝධී බව මහාධිකරණය තීන්දු කිරීමත් සමග උද්ගත වූ තත්වය හේතුවෙන්, ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට ඕස්ට්‍රේලියානු රජය මේ සතියේදී නීති සම්පාදනය කිරීමට නියමිතව තිබේ. මෙම තීරණයත් සමග නිදහස් කර ඇති වැරදිකරුවන් නැවත රැඳවීම සිදු විය හැකි බව වාර්තා වේ. මේ ගැන වැඩිදුර තොරතුරු දැන ගන්න සවන් දෙන්න SBS සිංහල ගුවන් විදුලියේ දවසේ කාලීන තොරතුරු විග්‍රහයට.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now