2018 වසරේ දී සිදුවන ඔස්ට්‍රේලියානු වීසා වෙනස්කම් මොනවාද ? අද Settlement Guide තුළින්.

Source: SBS
2018 වසර තුළ ඔස්ට්‍රේලියානු වීසා සඳහා වෙනස්කම් කිහිපයක්ම සිදු කිරීමට නියමිත බව වාර්තා වේ. ඇතැම් වෙනස්කම් මේ වන විටත් තහවුරු කර ඇති අතර අනෙක්වා තවමත් තහවුරු කර නොමැති බව සඳහන්.
Share