ඔස්ට්‍රේලියාවේ Medicare සඳහා ඔබත් සුදුසුද? අද Settlement Guide තුළින්.

How to enroll for Medicare (AAP Image/Dave Hunt) Source: AAP
ඔස්ට්‍රේලියාවේ ක්‍රියාත්මක බොහෝ සෞඛ්‍ය සේවාවන් නොමිලයේ හෝ අඩු මුදලකට ලබා ගැනීමට එමගින් ඔබට හැකි මෙන්ම බෙභෙත් වට්ටෝරු අඩු මුදලකට ලබා ගැනීම සහ රජයේ රෝහල්වල රෝහල්ගත වූ විට නොමිලයේ සාත්තු සේවා ද ලබා ගත හැකියි. ඔස්ට්‍රේලියාවේ Medicare සඳහා කවුරුන් සුදුසුද, එය කෙසේ භාවිත කළ යුතුද හා එයින් ප්‍රතිලාභ අත් කරගන්නේ කෙසේද යන්න අද Settlement Guide තුළින්.
Share
