Source: Getty Imagesඔබ ඔස්ට්‍රේලියාවට පැමිණි විගස ඔබ සිදු කළ යුතු ප්‍රධානතම කාර්යයක් නම් බැංකු ගිණුමක් විවෘත කිරීමයි. නවාතැන් පහසුකම් සඳහා මෙන්ම රැකියාවක් කර වේතන ලැබීම වැනි එදිනෙදා දිවියේ නිත්‍ය අංග සඳහා බැංකු ගිණුමක් තිබීම ඔබේ දිවිය පහසු කරවයි. අද Settlement Guide තුලින් විමසා බැලෙන්නේ ඔස්ට්‍රේලියාව තුළ බැංකු ගිණුමක් විවෘත කරන්නේ කෙලෙසද? යන්නයි.
Published
Updated
By Wolfgang Mueller, Madhura Seneviratne
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
ඔබ ඔස්ට්‍රේලියාවට පැමිණි විගස ඔබ සිදු කළ යුතු ප්‍රධානතම කාර්යයක් නම් බැංකු ගිණුමක් විවෘත කිරීමයි. නවාතැන් පහසුකම් සඳහා මෙන්ම රැකියාවක් කර වේතන ලැබීම වැනි එදිනෙදා දිවියේ නිත්‍ය අංග සඳහා බැංකු ගිණුමක් තිබීම ඔබේ දිවිය පහසු කරවයි. අද Settlement Guide තුලින් විමසා බැලෙන්නේ ඔස්ට්‍රේලියාව තුළ බැංකු ගිණුමක් විවෘත කරන්නේ කෙලෙසද? යන්නයි.