ශ්‍රී ලංකාවෙන් වාර්තා වුනු නවතම පුවත් "මවුබිමෙන් පුවත්" විශේෂාංගයෙන්
"මවුබිමෙන් පුවත් " ජූලි 25 : ජනපතිගේ සර්ව පාක්ෂික සමුළුවට ස.ජ.බ ය යද්දී , ජාතික ජන බලවේගය බෑ කියයි

Anura Kumara Dissanayaka / National People's Power Logo Credit: Getty Images
SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්" - මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි.
Share




