බංග්ලාදේශය එක්ක ටෙස්ට් මැච් ගහන විදිය ගැන කණ්ඩායමට හොඳ දැනුමක් තියෙනවා, ධනංජය කියයි: ක්‍රීඩා විග්‍රහය

Dhananjaya de Silva - Sri Lankan cricketer Credit: Facebook - Dhananjaya de Silva - Sri Lankan cricketer
මේ සතියේ ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේස්ත්‍ර වල අලුත්ම තොරතුරු රැගෙන ඔබ හමුවට එන SBS සිංහල සේවයේ ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න ගෙන එන 'සතියේ ක්‍රීඩා විග්‍රහයට සවන්දෙන්න
Share




