ඕස්ට්‍රේලියාවේ වේලාවෙන් අද උදෑසන වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වුනු නවතම පුවත් "මවුබිමෙන් පුවත්" විශේෂාංගයෙන්
සැප් 01 'මවුබිමෙන් පුවත්': මාව නිදහස් පක්ෂයෙන් එලවන්න පිරිසක් උත්සාහ කරනවා, පක්ෂ මහලේකම් දයාසිරි කියයි

Dayasiri Jayasekara - SLFP General Secretary Credit: Facebook - Dayasiri Jayasekara
SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්" - මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි
Share




