පේරාදෙණිය වෛද්‍ය පීඨයේ හිටපු කථිකාචාර්ය හා විශේෂඥ මනෝ වෛද්‍ය - රාජකීය ඕස්ට්‍රේලියානු - නවසීලන්ත මනෝ වෛද්‍ය සංගමයේ සාමාජික හා විශේෂඥ මනෝ වෛද්‍ය කෝසල අමරනායක (VIC) සමග SBS සිංහල සේවය සිදුකල සාකච්චාව
ඕස්ට්‍රේලියාවට පැමිණීමෙන් පසුව ඈත් වුන ලංකාවේ නෑදෑ හිතමිතුරු සඹඳතා, යලි ගොඩනගාගන්න උපදෙස් මෙන්න

Dr. Kosala Amaranayake - Psychiatrist (VIC) Credit: Pexels / Yan Krukau
ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමෙන් අනතුරුව බොහෝ පිරිසකට ඔවුන්ගේ චර්යාත්මක වෙනස්කම් සහ මානසික සෞඛ්‍ය සම්බන්ධයෙන් වෙනස්කම් සිදු වේ. මෙය පොදු ගැටළුවක් වන අතර, ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමෙන් පසුව, මෙම හේතු මත දුරස් වන ලංකාවේ නෑදෑ හිතමිතුරු සඹඳතා යලි ගොඩනගාගැනීමට සිදු කලයුතු දේ පිළිබඳව SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන් දෙන්න.
Share