SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ ගෘහස්ත ප්‍රචණ්ඩත්වයට ගොදුරු වන ඇතැම් කාන්තාවන් ඊට වගකිවයුතු බවට මත : මාර්තු 30 SBS සිංහල පුවත්

A new survey has found that some Australians blame women who do not leave their abusive partners
A new survey has found that some Australians blame women who do not leave their abusive partners

ඕස්ට්‍රේලියාවේ නවතම පුවත් රැගත් SBS සිංහල සේවයේ 2023 මාර්තු 30 වන දා බ්‍රහස්පතින්දා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දෙන්න.


Published

By Nipuna Dodangoda

Source: SBS



Skip to podcast episode content

ඕස්ට්‍රේලියාවේ නවතම පුවත් රැගත් SBS සිංහල සේවයේ 2023 මාර්තු 30 වන දා බ්‍රහස්පතින්දා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දෙන්න.


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • ඕස්ට්‍රේලියාවේ උද්ධමනය තවමත් ඉහල මට්ටමක, ඕස්ට්‍රේලියානු භාණ්ඩාගාරිකවරයා පවසයි
  • ඕස්ට්‍රේලියාවේ චීන වෙළඳ සබඳතා මෑතකාලීනව වැඩිදියුණු වුනත් තවත් කල යුතු දේ බොහෝමයි, සහකාර වෙළඳ අමාත්‍ය Tim Ayres පෙන්වා දෙයි
  • අලුතින් පත් වූ නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත ලේබර් රජය බහුතර ආන්ඩුවක් පිහිටුවීමේ අරගලයක
  • ඕස්ට්‍රේලියාවේ ගෘහස්ත ප්‍රචණ්ඩත්වයට ගොදුරු වන ඇතැම් කාන්තාවනුත් ඊට වගකිවයුතු බවට මත හෙළිවේ
  • ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහයත් සමග තවත් වසර 4කින් ආර්ථිකය ස්ථාවර කල යුතු බවට ලංකා ජනපති රනිල්ගෙන් ප්‍රකාශයක්
  • ඇමරිකාවේ නැෂ්විල් ප්‍රහාරයේ සැකකරුගේ පෙර සුදානම හෙළිවේ
  • ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලිය ජුලි 31 සිට අගෝස්තු 22 දක්වා


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now