SKIP TO MAIN CONTENT

ශ්‍රී ලාංකික පර්යේෂිකා හසිනි ජයතිලකගෙන් පිලිකා ප්‍රතිකාර සදහා බලාපොරොත්තුවක්

Cancer
Source: Hasini

ඇමරිකා එක්සත් ජනපදයේ Johns Hopkins විශ්ව විද්‍යාලයේ පර්යේෂකයින් පිරිසක් පිලිකා සෛලය පැතිරීම වළක්වාලිය හැකි ක්‍රමවේදයක් සොයාගන්නට පසුගියදා සමත් වූ අතර, මේ පර්යේෂණයට මුලිකත්වය ගෙන කටයුතු කල පර්යේශිකාවක් වූ ආචාර්ය හසිනි ජයතිලක සමග SBS සිංහල වැඩසටහන කල කතා බහක්.

Published

Updated

By Sanjaya Dissanayake

Source: SBS

Skip to podcast episode content

ඇමරිකා එක්සත් ජනපදයේ Johns Hopkins විශ්ව විද්‍යාලයේ පර්යේෂකයින් පිරිසක් පිලිකා සෛලය පැතිරීම වළක්වාලිය හැකි ක්‍රමවේදයක් සොයාගන්නට පසුගියදා සමත් වූ අතර, මේ පර්යේෂණයට මුලිකත්වය ගෙන කටයුතු කල පර්යේශිකාවක් වූ ආචාර්ය හසිනි ජයතිලක සමග SBS සිංහල වැඩසටහන කල කතා බහක්.

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now