SKIP TO MAIN CONTENT

"Gold Coast පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට බැඩ්මින්ටන් ක්‍රීඩාවෙන් ජයග්‍රහණයක් අත් කර ගැනීමේ හැකියාව තිබෙනවා" - බැඩ්මින්ටන් ක්‍රීඩක නිලුක කරුණාරත්න

Niluka Facebook
Niluka Facebook Source: Niluka Facebook

පසුගියදා ඕස්ට්‍රේලියාවේ Gold Coast හිදී පැවති Sudirman කුසලාන ජාත්‍යන්තර බැඩ්මින්ටන් තරගාවලියේ තුන්වැනි කාණ්ඩයේ ශුරතාවය හිමි කරගන්නට ශ්‍රී ලංකා බැඩ්මින්ටන් කණ්ඩායම සමත් විය. ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ක්‍රීඩක නිලුක කරුණාරත්නගේ දක්ෂතා මෙහිදී කැපී පෙනුන අතර, Sudirman කුසලාන බැඩ්මින්ටන් තරගාවලියේ ශ්‍රී ලංකා කණඩායමේ දක්ෂතා පිලිබදවත් පසුගිය වකවානුව තුල නිලුක ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේ ලැබූ ජයග්‍රහණ පිලිබදවත් SBS සිංහල වැඩසටහන ඔහු සමග කල කතා බහක්.

Published

Updated

By Sanjaya Dissanayake

Source: SBS

Skip to podcast episode content

පසුගියදා ඕස්ට්‍රේලියාවේ Gold Coast හිදී පැවති Sudirman කුසලාන ජාත්‍යන්තර බැඩ්මින්ටන් තරගාවලියේ තුන්වැනි කාණ්ඩයේ ශුරතාවය හිමි කරගන්නට ශ්‍රී ලංකා බැඩ්මින්ටන් කණ්ඩායම සමත් විය. ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ක්‍රීඩක නිලුක කරුණාරත්නගේ දක්ෂතා මෙහිදී කැපී පෙනුන අතර, Sudirman කුසලාන බැඩ්මින්ටන් තරගාවලියේ ශ්‍රී ලංකා කණඩායමේ දක්ෂතා පිලිබදවත් පසුගිය වකවානුව තුල නිලුක ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේ ලැබූ ජයග්‍රහණ පිලිබදවත් SBS සිංහල වැඩසටහන ඔහු සමග කල කතා බහක්.

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now