ඕස්ට්‍රේලියාවේ මේවනවිට පවතින අධික ජීවන වියදමත් සමග ඉදිරි මාස කිහිපය තුළදී ඕස්ට්‍රේලියාවේ ජීවත් වීම කෙබඳු විය හැකිද සහ මේ සම්බන්ධයෙන් අදාළ බලධාරීන් මගින් සිදු විය යුතු දේ පිළිබඳව ඕස්ට්‍රේලියාවේ වෙසෙන ලාංකිකයින්ගේ අදහස් වලට සවන් දෙන්න මෙම මාර්තු මාසයේ SBS සිංහල ගුවන් විදුලියේ 'විනිවිද' ජනතා මත විමසුම තුළින්
SBS සිංහල සේවයේ 'විනිවිද' ජනතා මත විමසුම් වැඩසටහන සෑම මසකම අවසාන අඟහරුවාදා ඔබ වෙත ගෙන එයි.
මෙවර වැඩසටහනට අදහස් දැක්වීමට එක් වුයේ,
- වික්ටෝරියා ප්‍රාන්තයේ සිසිර මලවලාරච්චි
- ඕස්ට්‍රේලියානු කැපිටල් ටෙරිටරියේ ශාන් සිල්වා
- බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ සනූපා ෂම්මුගනාදන්
- නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ජගත් හරිප්‍රිය
සවන්දෙන්න SBS සිංහල සේවයට ,
සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා , සිකුරාදා ඕස්ට්‍රේලියානු වේලාවෙන් පෙරවරු 11 සිට
- ගුවන් විදුලියෙන් (ප්‍රාන්ත තරංග මාලා) 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD /96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
- නැතිනම් රූපවාහිනියේ channel 38
- අන්තර්ජාලයෙන් සවන්දෙන්න www.sbs.com.au/sinhalese
- SBS සිංහල සේවයට සවන්දෙන්න SBS Radio APP නොමිලේ Download
Share






