ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයින්ට ඉගෙන ගන්න ගොඩක් දේ තියෙනවා - හිටපු පුහුණුකරු නෙල්සන් මෙන්ඩිස්: ක්‍රීඩා විග්‍රහය

Veteran cricket coach Nelson Mendis Credit: Facebook
මේ සතියේ ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේස්ත්‍ර වල අලුත්ම තොරතුරු රැගෙන ඔබ හමුවට එන SBS සිංහල සේවයේ ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න ගෙන එන 'සතියේ ක්‍රීඩා විග්‍රහයට සවන්දෙන්න
Share




