SKIP TO MAIN CONTENT

"රතු සමනල හීනයක්" චිත්‍රපටය ප්‍රංශයේ "Nice" ජාත්‍යන්තර සිනමා උළෙලේදී සම්මානයට පාත්‍ර වෙයි

Priyantha Facebook
Priyantha Facebook Source: Priyantha Facebook

ශ්‍රී ලාංකික සිනමා කරුවෙක් වන ප්‍රියන්ත කළුආරච්චි විසින් අධ්‍යක්ෂණය කල "රතු සමනල හීනයක්" චිත්‍රපටයට ප්‍රංශයේ "Nice" සිනමා උළෙලේදී එහි සිනමා කරණය වෙනුවෙන් (Best Cinematography Foreign Cinema) සම්මානය හිමි වූ අතර ඒ පිලිබදව ප්‍රියන්ත කළුආරච්චි මහතා සමග SBS සිංහල වැඩසටහන කල කතා බහක්.

Published

Updated

By Sanjaya Dissanayake

Source: SBS

Skip to podcast episode content

ශ්‍රී ලාංකික සිනමා කරුවෙක් වන ප්‍රියන්ත කළුආරච්චි විසින් අධ්‍යක්ෂණය කල "රතු සමනල හීනයක්" චිත්‍රපටයට ප්‍රංශයේ "Nice" සිනමා උළෙලේදී එහි සිනමා කරණය වෙනුවෙන් (Best Cinematography Foreign Cinema) සම්මානය හිමි වූ අතර ඒ පිලිබදව ප්‍රියන්ත කළුආරච්චි මහතා සමග SBS සිංහල වැඩසටහන කල කතා බහක්.

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now