SKIP TO MAIN CONTENT

"ලොව හොදම පිතිකාරිණිය වීම මගේ බලාපොරොත්තුවයි" - ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකා චමරි අතපත්තු SBS සිංහල ට කියයි.

ICC media zone
ICC media zone Source: ICC media zone

මෙවර කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ඕස්ට්‍රේලියාවට එරෙහිව නොදැවී ලකුණු 178ක් වාර්තා කරමින් කාන්තා එක් දින ජාත්‍යන්තර තරගයකදී ක්‍රීඩිකාවක් වාර්තා කල තෙවැනි වැඩිම ලකුණු ප්‍රමාණය වාර්තා කරන්නට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණඩායමේ චමරි අතපත්තු පසුගියදා සමත් විය. චමරි සමග SBS සිංහල වැඩසටහන කල කතා බහක්.

Published

Updated

By Sanjaya Dissanayake

Source: SBS

Skip to podcast episode content

මෙවර කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ඕස්ට්‍රේලියාවට එරෙහිව නොදැවී ලකුණු 178ක් වාර්තා කරමින් කාන්තා එක් දින ජාත්‍යන්තර තරගයකදී ක්‍රීඩිකාවක් වාර්තා කල තෙවැනි වැඩිම ලකුණු ප්‍රමාණය වාර්තා කරන්නට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණඩායමේ චමරි අතපත්තු පසුගියදා සමත් විය. චමරි සමග SBS සිංහල වැඩසටහන කල කතා බහක්.

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now