SKIP TO MAIN CONTENT

තරුණ ශ්‍රී ලංකික පර්යේෂකයෙක් වන රඛිත මාලේවන Forbes 30 under 30 Asia වර්ගීකරණයට

Rakitha
Rakitha Source: Rakitha

තරුණ ශ්‍රී ලංකික පර්යේෂකයෙක් සහ තරුණ ක්‍රියාකාරිකයෙක් වන රඛිත මාලේවන 2017 Forbes 30 under 30 Asia වර්ගීකරණයට ඇතුලත් වී ඇති අතර, තරුණ ශ්‍රී ලංකික නව නිපැයුම් කරුවෙක් වන බිමන් ලියනගේද මෙවර මෙම වර්ගීකරණයට ඇතුලත්ව තිබේ. සෞඛ්‍ය සහ විද්‍යාව යන අංශය යටතේ මේ දෙදෙනාම වර්ගීකරණය ඇතුලත්ව ඇති අතර, මේ පිලිබදව SBS සිංහල වැඩසටහන රඛිත සමග කල කතා බහක්.

Published

By Sanjaya Dissanayake

Source: SBS

Skip to podcast episode content

තරුණ ශ්‍රී ලංකික පර්යේෂකයෙක් සහ තරුණ ක්‍රියාකාරිකයෙක් වන රඛිත මාලේවන 2017 Forbes 30 under 30 Asia වර්ගීකරණයට ඇතුලත් වී ඇති අතර, තරුණ ශ්‍රී ලංකික නව නිපැයුම් කරුවෙක් වන බිමන් ලියනගේද මෙවර මෙම වර්ගීකරණයට ඇතුලත්ව තිබේ. සෞඛ්‍ය සහ විද්‍යාව යන අංශය යටතේ මේ දෙදෙනාම වර්ගීකරණය ඇතුලත්ව ඇති අතර, මේ පිලිබදව SBS සිංහල වැඩසටහන රඛිත සමග කල කතා බහක්.

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now