SKIP TO MAIN CONTENT

අන්තර්ජාලය ඔස්සේ සිදුකරන හිරිහැර වලට එරෙහිව නැගී සිටින ශ්‍රී ලාංකික තරුණිය පුර්ණිමා මීගම්මන

poornima Meegammana
Source: Poornima Meegammana

අන්තර්ජාලය ඔස්සේ ශ්‍රී ලංකික තරුණ තරුණියන්ට විදින්නට සිදුවන හිරිහැර (Cyber bulling) පිලිබදව දැනුවත් කිරීමට සිදු කර ඇති මෙහෙවර සදහා ශ්‍රී ලාංකික තරුණ ක්‍රියා කාරිනියක් වන පුර්ණිමා මීගම්මන හට පසුගියදා ඇමරිකා එක්සත් ජනපදයේ "Internet Society' සංවිධානයෙන් විශේෂ සම්මානයක් හිමි විය. අන්තර්ජාලය ආශ්‍රිත ක්‍රියාකාරිකයින් වශයෙන් කටයුතු කරන ලොව පුරා තරුණ තරුණියන් 25 දෙනෙකු '25 Under 25' නම් මෙම වැඩසටහන යටතේ ඇගයීමට ලක්වූ අතර, ඒ පිලිබදව පුර්ණිමා සමගින් SBS සිංහල වැඩසටහන කල කතා බහක්.

Published

Updated

Source: SBS

Skip to podcast episode content

අන්තර්ජාලය ඔස්සේ ශ්‍රී ලංකික තරුණ තරුණියන්ට විදින්නට සිදුවන හිරිහැර (Cyber bulling) පිලිබදව දැනුවත් කිරීමට සිදු කර ඇති මෙහෙවර සදහා ශ්‍රී ලාංකික තරුණ ක්‍රියා කාරිනියක් වන පුර්ණිමා මීගම්මන හට පසුගියදා ඇමරිකා එක්සත් ජනපදයේ "Internet Society' සංවිධානයෙන් විශේෂ සම්මානයක් හිමි විය. අන්තර්ජාලය ආශ්‍රිත ක්‍රියාකාරිකයින් වශයෙන් කටයුතු කරන ලොව පුරා තරුණ තරුණියන් 25 දෙනෙකු '25 Under 25' නම් මෙම වැඩසටහන යටතේ ඇගයීමට ලක්වූ අතර, ඒ පිලිබදව පුර්ණිමා සමගින් SBS සිංහල වැඩසටහන කල කතා බහක්.

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now