ඕස්ට්‍රේලියාවේ වේලාවෙන් අද උදෑසන වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වුනු නවතම පුවත් "මවුබිමෙන් පුවත්" විශේෂාංගයෙන්
වසර අවසානයේ ලංකාවේ විදෙස් සංචිත ඩොලර් බිලියන 4 පහුකරයි - අමාත්‍ය රංජිත් සියඹලාපිටිය : මවුබිමෙන් පුවත් දෙසැ 22

Ranjith Siyambalapitiya - Minister of Finance of Sri Lanka Credit: Facebook - Ranjith Siyambalapitiya
SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්" - මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි
Share




