SKIP TO MAIN CONTENT

ඕස්ට්‍රේලියාවේ විද්‍යා සහ තාක්ෂණ අංශ වල කාන්තා නියෝජනය වැඩි කරන්න වෙහෙසෙන, ආචාර්ය රුවංගි SBS සිංහලට කියූ දෑ

Collage Maker-07-Mar-2023-01-00-PM-1672.jpg
Dr Ruwangi Fernando Credit: Supplied by Dr Ruwangi Fernando

ජාත්‍යන්තර ශිෂ්‍යාවක වශයෙන් ඔස්ට්‍රේලියාවට පැමිණ, ඕස්ට්‍රේලියාවෙන් පිදුම් ලැබීම දක්වා ගිය ගමන පිලිබඳ මතකය යලි අවදි කරමින් ආචාර්ය රුවංගි ප්‍රනාන්දු SBS සිංහල සේවය සමග සිදුකළ සාකච්ඡාවට සවන් දෙන්න.


Published

By Nipuna Dodangoda

Source: SBS



Skip to podcast episode content

ජාත්‍යන්තර ශිෂ්‍යාවක වශයෙන් ඔස්ට්‍රේලියාවට පැමිණ, ඕස්ට්‍රේලියාවෙන් පිදුම් ලැබීම දක්වා ගිය ගමන පිලිබඳ මතකය යලි අවදි කරමින් ආචාර්ය රුවංගි ප්‍රනාන්දු SBS සිංහල සේවය සමග සිදුකළ සාකච්ඡාවට සවන් දෙන්න.


ඔස්ට්‍රේලියාවේ සිටින සංස්කෘතිකමය හා භාෂාමය වශයෙන් විවිධතත්වයක් උසුලන කාන්තාවන්ට විද්‍යා, තාක්ෂණ, ඉංජිනේරු විද්‍යා සහ ගණිත යන අංශ වල කටයුතු කිරීම සඳහා උපදේශන සේවා සහ කුසලතා මූලාශ්‍ර සැපයීමට කටයුතු කිරීම හේතුවෙන් ඔස්ට්‍රේලියාව තුල සම්මාන රැසකට පාත්‍ර වූ ආචාර්ය රුවංගි ප්‍රනාන්දු සමග SBS සිංහල සේවය සිදු කල සාකච්චාව

ආචාර්ය රුවංගි ප්‍රනාන්දු සමග SBS සිංහල සේවය සිදු කල සාකච්චාව ඇසුරින් සිදු කල ලිපිය පහතින්


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now