පුද්ගලයකුගේ "කැස්සේ ශබ්දයෙන්" ශ්වසන රෝග සහ COVID-19 හඳුනා ගත හැකි ස්මාර්ට් ජංගම දුරකථන App එකක් නිර්මාණය කිරීම දක්වා පැමිණි ගමන පිලිබඳ මතකය යලි අවදි කරමින් University of Queensland හි මහාචාර්ය උදන්ත අබේරත්න SBS සිංහල සේවය සමග සිදුකළ සාකච්ඡාවට සවන් දෙන්න.
යමකුගේ "කැස්සේ ශබ්දය" මත පදනම්ව ශ්වසන රෝග සහ COVID-19 හඳුනා ගත හැකි ස්මාර්ට් ජංගම දුරකථන App එකක් පර්යේෂණ කටයුතු ඔස්සේ සොයාගැනීමට ඕස්ට්‍රේලියාවේ University of Queensland හි ශ්‍රී ලංකික මහාචාර්ය උදන්ත අබේරත්න සමත් විය.මෙය සෞඛ්‍ය ක්ෂේස්ත්‍රයේ, ලොව සුපතල සමාගම් වල අවධානයටත් යොමු වූ අතර එම ගමන පිළිබඳව මහාචාර්ය උදන්ත අබේරත්න සමග SBS සිංහල සේවය සිදු කල සාකච්චාව
_____________________________________________________________________________________________________
මහාචාර්ය උදන්ත අබේරත්න සමග SBS සිංහල සේවය සිදු කල සාකච්චාව ඇසුරින් සිදු කල ලිපිය පහතින්






